🔴Pacific Bank Robbery
Pacific Bank Robbery
🔴උපරිම වශයෙන් සිටිය හැක්කේ පුද්ගලයන් 10 දෙනෙකු පමණි.
🔴අවම වශයෙන් පුද්ගලයන් 08 ක් සිටිය යුතුය. Police නිලධාරීන් අවම ව්ශයෙන් 10 ක් හා 🔴උපරිමය 16 ක් සිටිය යුතුය.
🔴පැනයාම සඳහා භාවිතා කළ හැක්කේ උපරිම වාහන 02 ක් පමණි.
🔴ප්‍රාණ ඇපකරුවෙන් දෙදෙනෙකු ගැනීම අනිවාර්යවේ (ඔබ හඳුනන අයෙකු ඊට යොදා ගැනීමට නොහැක.)
🔴මංකොල්ලකරුවන්ට ඉල්ලීම් තුනක් ලබාගත හැකි අතර ප්‍රාණ ඇපකරුවන් හුවමාරු කිරීමද මේ ඉල්ලීම් තුන තුල ඇතුලත් වේ.
🔴එසේම ඔබ බෑගයක් (eg: Travelling Bag) පැළඳ සිටිය යුතුය.
🔴පොලිස් නිලධාරීන් හට Helicopter 02ක් භාවිතා කළහැක.
Last updated