☠️Shop Robbery

Shop Robbery සදහා Criminal පැත්තෙන් 2 කුට පමණක් සහභාගී විය හැකි අතර, PD එක පැත්තෙන් 3 කු සහභාගී වෙනු ඇත, එය Ambush එකක් උවහොත් 4දෙනෙකු සහභාගි වේ.

Shop Robbery වලදී කිසිම හේතුවකට පොලිසියේ නිළධාරින්ව සිටුවේශන් එක අවසානයේ රොබ්කල නොහැක.

Last updated