☠️Ammunition Robbery

Ammunition Robbery සදහා Criminal පැත්තෙන් 3 කුට පමණක් සහභාගී විය හැකි අතර, PD එක පැත්තෙන් 4 කු සහභාගී වෙනු ඇත, එය Ambush එකක් උවහොත් පොලිස් නිලධාරීන් 5දෙනෙකු සහභාගි වේ.

Ammunition Robbery වලදී කිසිම හේතුවකට පොලිසියේ නිලධාරින්ව සිටුවේශන් එක අවසානයේ රොබ්කල නොහැක.

Last updated