☠️Pacific Bank Robbery

උපරිම වශයෙන් සිටිය හැක්කේ පුද්ගලයන් 06 දෙනෙකු පමණි.

(4 දෙනෙඋපරිම වශයෙන් සිටිය හැක්කේ පුද්ගලයන් 10 දෙනෙකු පමණි.

අවම වශයෙන් පුද්ගලයන් 08 ක් සිටිය යුතුය. Police නිලධාරීන් අවම ව්ශයෙන් 10 ක් හා උපරිමය 16 ක් සිටිය යුතුය.

පැනයාම සඳහා භාවිතා කළ හැක්කේ උපරිම වාහන 02 ක් පමණි.

ප්‍රාණ ඇපකරුවෙන් දෙදෙනෙකු ගැනීම අනිවාර්යවේ (ඔබ හඳුනන අයෙකු ඊට යොදා ගැනීමට නොහැක.)

මංකොල්ලකරුවන්ට ඉල්ලීම් තුනක් ලබාගත හැකි අතර ප්‍රාණ ඇපකරුවන් හුවමාරු කිරීමද මේ ඉල්ලීම් තුන තුල ඇතුලත් වේ.

එසේම ඔබ බෑගයක් (eg: Travelling Bag) පැළඳ සිටිය යුතුය.

පොලිස් නිලධාරීන් හට Helicopter 02ක් භාවිතා කළහැක.

Last updated